ලංකාවේ life එක ගතකරද්දී tv එක කියන්නේ ඔක්සිජන් , කෑම වගේම මුුලික අවශ්‍යතාවයක්.....tv එකේ මොනවා ගියත් ඕනි තරම් වෙලා බලං ඉන්න ලංකාවේ කට්ටියට මාර හැකියාවක් තියනවනි.. මං කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම free tv බලන්න පුළුවන් app එකක් ගැන...
ඒ කිව්වේ??
මේ app එක provide කරලා තියෙන්නේ dialog company එකෙන්...මේ app එක මුළු ආසියාවට ම හඳුන්වලා දීපු app එකක්...අාසියාවේ අනික් රටවල් වලට මේක ගෙවලා ගන්න තියෙන්නේ....අපි special හින්දා අපිට සම්පූර්ණයෙන්ම free දීලා තියෙනවා.. ඉතිං අපිට මේකෙන් dataවත් සල්ලිවත් කපාගන්නේ නැතිව tv බලන්න පුළුවන්..
මොනවද මේකෙන් බලන්න පුළුවන්??
මං කලින් කිව්වනි මේක මුළු ආසියාවට හඳුන්වලා දිිපු එකක් කියල...ඉතින් ඔය indian channels එහෙම පේනවා...තව dialog tv වල දෙන channels ඔක්කොම වගේ මේකෙත් දෙනවා...
තව මේකෙන් සිංහල ෆිල්ම් & දෙමළ ෆිල්ම් බලන්නත් පුළුවන්..
කොහොමද මේකට register වෙන්නේ??
මේක free පාවිච්චි කරන්න නම් register වෙන්නම ඕනේ...එක එච්චර අමාරු නෑ...
මුලින්ම playstore එකෙන් app එක download කරගන්න ඕන..
![]() |
ඊට පස්සේ ඔයාගේ නම්බර් එකට confirmation code එකක් එයි... ඒක ඊට පස්සේ ඒකත් enter කරන්න ඕන...code එකක් ආවේ නැත්නම් resend code කියන option එක තෝරන්න..ඊට පස්සේ ඉතිං එච්චර තමයි...පන යනකන් tv බලන්න තියෙන්නේ..
ඉතිං ආයේ post එකකින් හම්බෙමු...




